අමතන්න
මෙම අනුස්මරණ ස්මාරකය ගැන වැඩිදුර දැනගැනීමට කැමති නම්, නැතහොත් ඔබගේ කාලයෙන් හා නිපුණත්වයෙන් යම් අයුරකින් අපට දායක විය හැකි නම්;
ශ්‍රී ලංකාවේ මේ හා සමාන වෙනත් ව්‍යාපෘති ගැන ඔබ දන්නවා නම්;
දත්ත තුළ නිවැරදි කළ යුතු යමක් ඔබට හමු වී ඇත්නම් —
කරුණාකර අප හා සම්බන්ධ වන්න.