කෝවිඩ්-19 වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවේ පුද්ගලයින් 15,065 ක් මියගොස් තිබේ

මෙම ස්මාරකය හරහා ඔවුන් හුදු සංඛ්‍යාවලට සීමා නොකොට අනුස්මරණය කිරීමට අපි බලාපොරොත්තු වෙමු. ඔවුන් සිවිල් වැසියන් සහ සෞඛ්‍ය සේවකයන්ය; අඹු සැමියන්, සහෝදර සහෝදරියන්, දෙමාපියන්, දරුවන්, මිතුරන් සහ හිතවතුන්ය. තම තමන්ගේ කතාවලට හිමිකම් කියූ මේ පුද්ගලයන් මෙලොව අතැර ගොස් ඇත්තේ ඔවුන්ටම ආවේණික වූ දායාද ඉතිරි කරමිනි.

මේ වන විට අප විසින් පුද්ගලයින් 767 දෙනෙකුගේ තොරතුරු ලේඛනගත කර ඇති අතර අප වෙත නව තොරතුරු ලැබෙන විට කෝවිඩ් නිසා සමුගත් තවත් අය මේ ස්මාරකයට එකතු කරන්නෙමු.

එක මලක් එක් පුද්ගලයෙකු නියෝජනය කරන අතර රජය විසින් නිකුත් කරන ලද තොරතුරු වලට අනුව ඔවුන්ගේ වයස, ලිංගිකතාවය සහ පදිංචි ස්ථානය සටහන් කර තිබේ.

නම නොදන්නා 82, ගැහැණු පේරාදෙණිය 11 පෙබරවාරි 2021 නම නොදන්නා 83, ගැහැණු බණ්ඩාරගම 11 පෙබරවාරි 2021 නම නොදන්නා 83, පිරිමි බුලත්කොහුපිටිය 11 පෙබරවාරි 2021 නම නොදන්නා 42, ගැහැණු කොළඹ 13 10 පෙබරවාරි 2021 නම නොදන්නා 61, පිරිමි වැල්ලම්පිටිය 10 පෙබරවාරි 2021 නම නොදන්නා 69, පිරිමි නෑබොඩ 10 පෙබරවාරි 2021 නම නොදන්නා 73, ගැහැණු සිලාවතුර 10 පෙබරවාරි 2021 නම නොදන්නා 75, පිරිමි ගම්පහ 10 පෙබරවාරි 2021 නම නොදන්නා 63, පිරිමි කොටගල 9 පෙබරවාරි 2021 නම නොදන්නා 67, පිරිමි අළුත්ගම 9 පෙබරවාරි 2021 නම නොදන්නා 69, පිරිමි මහනුවර 9 පෙබරවාරි 2021 නම නොදන්නා 73, ගැහැණු කොළඹ 5 9 පෙබරවාරි 2021 නම නොදන්නා 77, පිරිමි කොච්චිකඩේ 9 පෙබරවාරි 2021 නම නොදන්නා 81, පිරිමි මොරටුව 9 පෙබරවාරි 2021 නම නොදන්නා 83, පිරිමි කොළඹ 5 9 පෙබරවාරි 2021 නම නොදන්නා 45, ගැහැණු කපුලියද්ද 8 පෙබරවාරි 2021 නම නොදන්නා 50, පිරිමි කුරුණෑගල 8 පෙබරවාරි 2021 නම නොදන්නා 51, ගැහැණු වත්තල 8 පෙබරවාරි 2021 නම නොදන්නා 61, ගැහැණු අනුරාධපුරය 8 පෙබරවාරි 2021 නම නොදන්නා 70, ගැහැණු කොළඹ 13 8 පෙබරවාරි 2021 නම නොදන්නා 73, පිරිමි කුරුණෑගල 8 පෙබරවාරි 2021 නම නොදන්නා 45, ගැහැණු කොළඹ 12 7 පෙබරවාරි 2021 නම නොදන්නා 70, පිරිමි මීගමුව 7 පෙබරවාරි 2021 නම නොදන්නා 74, ගැහැණු අනුරාධපුරය 6 පෙබරවාරි 2021 නම නොදන්නා 75, පිරිමි පමුණුගම 6 පෙබරවාරි 2021 නම නොදන්නා 77, ගැහැණු කොච්චිකඩේ 6 පෙබරවාරි 2021 නම නොදන්නා 84, ගැහැණු දුම්මලසූරිය 6 පෙබරවාරි 2021 නම නොදන්නා 86, පිරිමි කැළණිය 6 පෙබරවාරි 2021 නම නොදන්නා 56, පිරිමි මොරටුව 5 පෙබරවාරි 2021 නම නොදන්නා 59, පිරිමි කොළඹ 8 5 පෙබරවාරි 2021 නම නොදන්නා 63, පිරිමි මග්ගොන 5 පෙබරවාරි 2021 නම නොදන්නා 73, ගැහැණු කඩවත 5 පෙබරවාරි 2021 නම නොදන්නා 76, පිරිමි කළුතර 5 පෙබරවාරි 2021 නම නොදන්නා 83, පිරිමි බොඹුවල 5 පෙබරවාරි 2021 නම නොදන්නා 95, පිරිමි කොළඹ 15 5 පෙබරවාරි 2021 නම නොදන්නා 53, පිරිමි හෙට්ටිපොල 4 පෙබරවාරි 2021 නම නොදන්නා 61, ගැහැණු කොළඹ 15 4 පෙබරවාරි 2021 නම නොදන්නා 63, ගැහැණු කොළඹ 15 4 පෙබරවාරි 2021 නම නොදන්නා 66, ගැහැණු වක්වැල්ල 4 පෙබරවාරි 2021 නම නොදන්නා 66, ගැහැණු වැලිමඩ 4 පෙබරවාරි 2021 නම නොදන්නා 72, පිරිමි බොගවන්තලාව 4 පෙබරවාරි 2021 නම නොදන්නා 89, පිරිමි නාවල 4 පෙබරවාරි 2021 නම නොදන්නා 58, පිරිමි මග්ගොන 3 පෙබරවාරි 2021 නම නොදන්නා 70, පිරිමි කටුගස්තොට 3 පෙබරවාරි 2021 නම නොදන්නා 82, පිරිමි වෑඋඩ 3 පෙබරවාරි 2021 නම නොදන්නා 55, පිරිමි කළුතර දකුණ 2 පෙබරවාරි 2021 නම නොදන්නා 56, පිරිමි කැටවල ලෙව්ල 2 පෙබරවාරි 2021 නම නොදන්නා 64, ගැහැණු උඩුතලවින්න 2 පෙබරවාරි 2021 නම නොදන්නා 66, පිරිමි බියගම 2 පෙබරවාරි 2021 නම නොදන්නා 66, පිරිමි මීගමුව 2 පෙබරවාරි 2021 නම නොදන්නා 75, පිරිමි කොළඹ 3 2 පෙබරවාරි 2021 නම නොදන්නා 89, ගැහැණු වල්ගම්මුල්ල 2 පෙබරවාරි 2021 නම නොදන්නා 60, පිරිමි කොළඹ 15 1 පෙබරවාරි 2021 නම නොදන්නා 67, පිරිමි කොළඹ 13 1 පෙබරවාරි 2021 නම නොදන්නා 67, ගැහැණු දේවාලපොල 1 පෙබරවාරි 2021 නම නොදන්නා 69, පිරිමි නුගේගොඩ 1 පෙබරවාරි 2021 නම නොදන්නා 69, පිරිමි උඩුගම්පල 1 පෙබරවාරි 2021 නම නොදන්නා 70, ගැහැණු යටියන්තොට 1 පෙබරවාරි 2021 නම නොදන්නා 73, ගැහැණු මඩවල බසාර් 1 පෙබරවාරි 2021 නම නොදන්නා 77, පිරිමි ගෙලිඔය 1 පෙබරවාරි 2021 නම නොදන්නා 80, ගැහැණු නිට්ටඹුව 1 පෙබරවාරි 2021 නම නොදන්නා 38, පිරිමි කොළඹ 8 31 ජනවාරි 2021 නම නොදන්නා 39, පිරිමි පොළොන්නරුව 31 ජනවාරි 2021 නම නොදන්නා 72, පිරිමි කොළඹ 2 31 ජනවාරි 2021 නම නොදන්නා 73, ගැහැණු වත්තේගම 31 ජනවාරි 2021 නම නොදන්නා 75, ගැහැණු වත්තල 31 ජනවාරි 2021 නම නොදන්නා 82, ගැහැණු කොළඹ 15 31 ජනවාරි 2021 නම නොදන්නා 69, ගැහැණු අංගුරුවතොට 30 ජනවාරි 2021 නම නොදන්නා 52, පිරිමි කොළඹ 15 29 ජනවාරි 2021 නම නොදන්නා 58, ගැහැණු පොකුණුවිට 29 ජනවාරි 2021 නම නොදන්නා 67, ගැහැණු වැලිගම 29 ජනවාරි 2021 නම නොදන්නා 79, පිරිමි රාජගිරිය 29 ජනවාරි 2021 නම නොදන්නා 49, පිරිමි කොළඹ 12 28 ජනවාරි 2021 නම නොදන්නා 58, පිරිමි ගාල්ල 28 ජනවාරි 2021 නම නොදන්නා 73, පිරිමි නිට්ටඹුව 28 ජනවාරි 2021 නම නොදන්නා 76, ගැහැණු ගල්ලෑල්ල 28 ජනවාරි 2021 නම නොදන්නා 79, ගැහැණු යාපනය 28 ජනවාරි 2021 නම නොදන්නා 80, පිරිමි මොරටුව 28 ජනවාරි 2021 නම නොදන්නා 93, පිරිමි කොළඹ 15 28 ජනවාරි 2021 නම නොදන්නා 43, පිරිමි කොළඹ 15 27 ජනවාරි 2021 නම නොදන්නා 61, පිරිමි කොළඹ 10 27 ජනවාරි 2021 නම නොදන්නා 63, පිරිමි කොළඹ 13 27 ජනවාරි 2021 නම නොදන්නා 65, පිරිමි කොලොන්නාව 27 ජනවාරි 2021 නම නොදන්නා 67, ගැහැණු පානදුර 27 ජනවාරි 2021 නම නොදන්නා 68, ගැහැණු කඩුවෙල 27 ජනවාරි 2021 නම නොදන්නා 74, පිරිමි පානදුර 27 ජනවාරි 2021 නම නොදන්නා 71, ගැහැණු රාගම 26 ජනවාරි 2021 නම නොදන්නා 74, ගැහැණු ගෝනපොල හංදිය 26 ජනවාරි 2021 නම නොදන්නා 86, පිරිමි කොළඹ 6 26 ජනවාරි 2021 නම නොදන්නා 49, ගැහැණු බේරුවල 25 ජනවාරි 2021 නම නොදන්නා 43, ගැහැණු දැරණියගල 24 ජනවාරි 2021 නම නොදන්නා 65, ගැහැණු පූජාපිටිය 24 ජනවාරි 2021 නම නොදන්නා 67, ගැහැණු කොළඹ 6 24 ජනවාරි 2021 නම නොදන්නා 71, පිරිමි කොළඹ 8 24 ජනවාරි 2021 නම නොදන්නා 76, පිරිමි වරකාගොඩ 24 ජනවාරි 2021 නම නොදන්නා 90, ගැහැණු කළුතර 24 ජනවාරි 2021