කෝවිඩ්-19 වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවේ පුද්ගලයින් 15,065 ක් මියගොස් තිබේ

මෙම ස්මාරකය හරහා ඔවුන් හුදු සංඛ්‍යාවලට සීමා නොකොට අනුස්මරණය කිරීමට අපි බලාපොරොත්තු වෙමු. ඔවුන් සිවිල් වැසියන් සහ සෞඛ්‍ය සේවකයන්ය; අඹු සැමියන්, සහෝදර සහෝදරියන්, දෙමාපියන්, දරුවන්, මිතුරන් සහ හිතවතුන්ය. තම තමන්ගේ කතාවලට හිමිකම් කියූ මේ පුද්ගලයන් මෙලොව අතැර ගොස් ඇත්තේ ඔවුන්ටම ආවේණික වූ දායාද ඉතිරි කරමිනි.

මේ වන විට අප විසින් පුද්ගලයින් 767 දෙනෙකුගේ තොරතුරු ලේඛනගත කර ඇති අතර අප වෙත නව තොරතුරු ලැබෙන විට කෝවිඩ් නිසා සමුගත් තවත් අය මේ ස්මාරකයට එකතු කරන්නෙමු.

එක මලක් එක් පුද්ගලයෙකු නියෝජනය කරන අතර රජය විසින් නිකුත් කරන ලද තොරතුරු වලට අනුව ඔවුන්ගේ වයස, ලිංගිකතාවය සහ පදිංචි ස්ථානය සටහන් කර තිබේ.

නම නොදන්නා 77, පිරිමි දර්ගා නගරය 18 දෙසැම්බර් 2020 නම නොදන්නා 83, ගැහැණු බණ්ඩාරගම 18 දෙසැම්බර් 2020 නම නොදන්නා 86, පිරිමි වතුපිටිවල 18 දෙසැම්බර් 2020 නම නොදන්නා 88, ගැහැණු කිරිවත්තුඩුව 18 දෙසැම්බර් 2020 නම නොදන්නා 52, පිරිමි කොළඹ 8 17 දෙසැම්බර් 2020 නම නොදන්නා 77, පිරිමි කොළඹ 15 17 දෙසැම්බර් 2020 නම නොදන්නා 43, ගැහැණු බණ්ඩාරගම 16 දෙසැම්බර් 2020 නම නොදන්නා 78, පිරිමි කොළඹ 9 15 දෙසැම්බර් 2020 නම නොදන්නා 86, ගැහැණු මග්ගොන 15 දෙසැම්බර් 2020 නම නොදන්නා 50, ගැහැණු කොලොන්නාව 14 දෙසැම්බර් 2020 නම නොදන්නා 60, ගැහැණු කොළඹ 14 14 දෙසැම්බර් 2020 නම නොදන්නා 65, පිරිමි කොළඹ 14 13 දෙසැම්බර් 2020 නම නොදන්නා 62, ගැහැණු කොළඹ 10 12 දෙසැම්බර් 2020 නම නොදන්නා 71, ගැහැණු වත්තල 12 දෙසැම්බර් 2020 නම නොදන්නා 76, පිරිමි මාතලේ 12 දෙසැම්බර් 2020 නම නොදන්නා 84, පිරිමි කොළඹ 15 12 දෙසැම්බර් 2020 නම නොදන්නා 85, පිරිමි කොළඹ 15 12 දෙසැම්බර් 2020 නම නොදන්නා 55, පිරිමි කොළඹ 15 11 දෙසැම්බර් 2020 නම නොදන්නා 72, පිරිමි අගලවත්ත 11 දෙසැම්බර් 2020 නම නොදන්නා 73, ගැහැණු බණ්ඩාරගම 11 දෙසැම්බර් 2020 නම නොදන්නා 54, ගැහැණු වැලිගම 10 දෙසැම්බර් 2020 නම නොදන්නා 66, ගැහැණු කොළඹ 2 10 දෙසැම්බර් 2020 නම නොදන්නා 66, පිරිමි ඉඹුල්ගොඩ 10 දෙසැම්බර් 2020 නම නොදන්නා 82, ගැහැණු කොළඹ 13 10 දෙසැම්බර් 2020 නම නොදන්නා 62, පිරිමි කොළඹ 10 9 දෙසැම්බර් 2020 නම නොදන්නා 62, පිරිමි කොළඹ 7 දෙසැම්බර් 2020 නම නොදන්නා 77, පිරිමි කොළඹ 13 7 දෙසැම්බර් 2020 නම නොදන්නා 98, පිරිමි ශ්‍රී ජයවර්ධනපුර 6 දෙසැම්බර් 2020 නම නොදන්නා 62, ගැහැණු වැල්ලම්පිටිය 5 දෙසැම්බර් 2020 නම නොදන්නා 71, පිරිමි මග්ගොන 5 දෙසැම්බර් 2020 නම නොදන්නා 80, පිරිමි කහතුඩුව 5 දෙසැම්බර් 2020 නම නොදන්නා 56, ගැහැණු කොළඹ 9 4 දෙසැම්බර් 2020 නම නොදන්නා 72, ගැහැණු පිළියන්දල 4 දෙසැම්බර් 2020 නම නොදන්නා 84, ගැහැණු කොළඹ 13 4 දෙසැම්බර් 2020 නම නොදන්නා 78, පිරිමි කොළඹ 2 3 දෙසැම්බර් 2020 නම නොදන්නා 91, පිරිමි බණ්ඩාරගම 3 දෙසැම්බර් 2020 නම නොදන්නා 71, පිරිමි කොළඹ 12 2 දෙසැම්බර් 2020 නම නොදන්නා 81, පිරිමි කොළඹ 10 30 නොවැම්බර් 2020 නම නොදන්නා 85, පිරිමි කොළඹ 10 30 නොවැම්බර් 2020 නම නොදන්නා 70, පිරිමි හලාවත 29 නොවැම්බර් 2020 නම නොදන්නා 73, පිරිමි මොරටුව 29 නොවැම්බර් 2020 නම නොදන්නා 74, පිරිමි කොළඹ 12 29 නොවැම්බර් 2020 නම නොදන්නා 74, ගැහැණු කොලොන්නාව 29 නොවැම්බර් 2020 නම නොදන්නා 90, ගැහැණු කොළඹ 13 29 නොවැම්බර් 2020 නම නොදන්නා 50, ගැහැණු කොළඹ 2 28 නොවැම්බර් 2020 නම නොදන්නා 56, ගැහැණු කොලොන්නාව 28 නොවැම්බර් 2020 නම නොදන්නා 81, පිරිමි බණ්ඩාරගම 28 නොවැම්බර් 2020 නම නොදන්නා 81, ගැහැණු බණ්ඩාරගම 28 නොවැම්බර් 2020 නම නොදන්නා 93, ගැහැණු ශ්‍රී ජයවර්ධනපුර 28 නොවැම්බර් 2020 නම නොදන්නා 36, පිරිමි කොළඹ 15 27 නොවැම්බර් 2020 නම නොදන්නා 48, පිරිමි ගොතටුව 27 නොවැම්බර් 2020 නම නොදන්නා 51, ගැහැණු අකුරැස්ස 27 නොවැම්බර් 2020 නම නොදන්නා 54, ගැහැණු කොළඹ 9 27 නොවැම්බර් 2020 නම නොදන්නා 72, පිරිමි ගලහ 27 නොවැම්බර් 2020 නම නොදන්නා 78, පිරිමි කොළඹ 10 27 නොවැම්බර් 2020 නම නොදන්නා 96, ගැහැණු කොළඹ 8 27 නොවැම්බර් 2020 නම නොදන්නා 58, ගැහැණු කොළඹ 10 26 නොවැම්බර් 2020 නම නොදන්නා 76, පිරිමි කොළඹ 2 26 නොවැම්බර් 2020 නම නොදන්නා 83, පිරිමි කොළඹ 2 26 නොවැම්බර් 2020 නම නොදන්නා 87, පිරිමි කොළඹ 8 26 නොවැම්බර් 2020 නම නොදන්නා 69, පිරිමි කොළඹ 13 25 නොවැම්බර් 2020 නම නොදන්නා 70, පිරිමි මරදාන 25 නොවැම්බර් 2020 නම නොදන්නා 78, ගැහැණු මරදාන 25 නොවැම්බර් 2020 නම නොදන්නා 80, පිරිමි කොළඹ 4 25 නොවැම්බර් 2020 නම නොදන්නා 80, පිරිමි පන්නිපිටිය 25 නොවැම්බර් 2020 නම නොදන්නා 42, පිරිමි බණ්ඩාරගම 24 නොවැම්බර් 2020 නම නොදන්නා 73, ගැහැණු කොළඹ 15 24 නොවැම්බර් 2020 නම නොදන්නා 45, ගැහැණු කොළඹ 12 23 නොවැම්බර් 2020 නම නොදන්නා 60, ගැහැණු කොළඹ 14 23 නොවැම්බර් 2020 නම නොදන්නා 60, පිරිමි කොළඹ 15 23 නොවැම්බර් 2020 නම නොදන්නා 73, ගැහැණු පෑලියගොඩ 23 නොවැම්බර් 2020 නම නොදන්නා 87, ගැහැණු කොළඹ 13 23 නොවැම්බර් 2020 නම නොදන්නා 54, පිරිමි සියඹලාපේ 22 නොවැම්බර් 2020 නම නොදන්නා 74, පිරිමි ගිනිගතැන 22 නොවැම්බර් 2020 නම නොදන්නා 75, පිරිමි කොළඹ 10 22 නොවැම්බර් 2020 නම නොදන්නා 86, ගැහැණු හෙයියන්තුඩුව 22 නොවැම්බර් 2020 නම නොදන්නා 48, ගැහැණු කොළඹ 10 21 නොවැම්බර් 2020 නම නොදන්නා 57, පිරිමි කොළඹ 2 21 නොවැම්බර් 2020 නම නොදන්නා 65, පිරිමි වැල්ලම්පිටිය 21 නොවැම්බර් 2020 නම නොදන්නා 69, ගැහැණු කොළඹ 13 21 නොවැම්බර් 2020 නම නොදන්නා 70, ගැහැණු කොළඹ 15 21 නොවැම්බර් 2020 නම නොදන්නා 72, පිරිමි කොළඹ 10 21 නොවැම්බර් 2020 නම නොදන්නා 75, ගැහැණු වැල්ලම්පිටිය 21 නොවැම්බර් 2020 නම නොදන්නා 76, පිරිමි කොළඹ 6 21 නොවැම්බර් 2020 නම නොදන්නා 84, ගැහැණු කොළඹ 8 21 නොවැම්බර් 2020 නම නොදන්නා 89, පිරිමි කොළඹ 9 21 නොවැම්බර් 2020 නම නොදන්නා 53, පිරිමි කොළඹ 12 20 නොවැම්බර් 2020 නම නොදන්නා 70, පිරිමි කොළඹ 2 20 නොවැම්බර් 2020 නම නොදන්නා 27, ගැහැණු කොළඹ 15 19 නොවැම්බර් 2020 නම නොදන්නා 59, ගැහැණු පොකුණුවිට 19 නොවැම්බර් 2020 නම නොදන්නා 70, පිරිමි කොළඹ 10 19 නොවැම්බර් 2020 නම නොදන්නා 86, පිරිමි හල්තොට 19 නොවැම්බර් 2020 නම නොදන්නා 45, පිරිමි මීගොඩ 12 නොවැම්බර් 2020 නම නොදන්නා 54, පිරිමි කොළඹ 12 12 නොවැම්බර් 2020 නම නොදන්නා 89, පිරිමි කොළඹ 12 2 නොවැම්බර් 2020