අමතන්න

එන්න අප හා එක් වන්න. ඔබගේ ශ්‍රමයෙන්, කාලයෙන්, නිපුණත්වයෙන් මෙම අනුස්මරණ ස්මාරකයට දායක විය හැකි නම් අප හා සම්බන්ධ වෙන්න. ශ්‍රී ලංකාවේ තවත් කෝවිඩ් අනුස්මරණ ස්මාරක ගැන දන්නවානම් කරුණාකර ඒ ගැනත් අපට දන්වන්න.